27 C
Colombo
28/10/2024

ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් මදිලු

Share with your friends :

ගෑස් හා කිරිපිටි ආනයනයට ඩොලර් හිඟකම නිසා බාධා එල්ල වී තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද‍්‍ර මහතා පෙන්වා දෙන්නේ තත්ත්වය සමථයකට පත් කිරීමට මහ බැංකුව මැදිහත් විය යුතුව ඇති බවයි.

මෙම අර්බුදය මතුව ඇත්තේ මෙරට විදේශ විනිමය නොලැබීමේ තත්ත්වය මත බවද ඔහු පැවසීය.

Share with your friends :