27 C
Colombo
27/11/2024

බැංකුවලින් අය කළ බද්ද ඉහළට

Share with your friends :

“බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කිරීම මත අයකරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම බද්ද 2022 ජනවාරි පළමු වන දින සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා සෑම මසකම ගෙවිය යුතුයි. එමෙන්ම, මෙම බද්ද පාරිභෝගිකයා වෙත යොමු නොකළ යුතුයි. මේ මඟින් රුපියල් බිලියන 18 ක් පමණ උපයා ගැනීමට බලාපොරොත්තු වනවා“, යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

Share with your friends :