27 C
Colombo
25/09/2024

බෝංචි – 350 කැරට් – 280 සහ ලීක්ස් – 340 දෙල් ගොඩියක් 200

Share with your friends :

රට පුරා එළවළු මිල ඉහළ යෑමත් සමඟ කොළඹ නගර සීමාවේ සුපිරි වෙළෙඳසල්වල බෝංචි කිලෝවක් රුපියල් 350, කැරට් කිලෝවක් රුපියල් 280 සහ ලීක්ස් කිලෝවක් රුපියල් 340 ක් දක්වා එළවළු මිල ඉහළ ගොස් තිබුණි.

සුපිරි වෙළෙඳසල්වල සාමාන්‍ය දිනකදී රුපියල් 40 කට පමණ අළෙවි කරන කුඩා දෙල් ගොඩියක් රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනුණි.

රට පුරා එළවළු සිල්ලර වෙළෙදාමේ නිතරවන්නන් පවසන්නේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සහ කොළඹ එළවළු වෙළෙඳපොලේ එළවළු තොග මිල ඉහළ යෑම නිසා සිල්ලර මිල ද ඉහළ ගොස් ඇති බවයි.

Share with your friends :