කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ආචාර්ය වැලිමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වී තිබේ.
උන් වහන්සේ අපවත් වන විට 84 වියේ පසුවිය.
කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හිමියන් වන ද උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ පරිවේනාධිපති ලෙසද කටයුතු කළහ.
උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.