27 C
Colombo
24/11/2024

වයස 20 ට වැඩි සියලු දෙනාට තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

Share with your friends :

වයස 20 ට වැඩි සියලු දෙනාට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් ) ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

වයස 20 ට වැඩි සියලු දෙනාට මේ අනුව ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතය.

තෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ෆයිසර් එන්නත මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇතැයිද චන්න ජයසුමන මහතා පැවසුවේය.
රජයේ ඇමතිවරු මීට පෙර පැවසුවේ කොවිඩ් සඳහා හොඳම එන්නත සයිනොෆාම් බවය.

Share with your friends :