ආනයනික කිරිපිටි සඳහා අද සිට ක්රියාත්මක වන නව මිල ගනන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්රකාශයට කර ප්රකාශයට පත් කර ඇත.
රජය විසින් කිරිපිටි මිල පාලනය පනවා තිබුණු ලද පාලන මිල ඉවත් කිරීමෙන් පසු මෙම මිල නියම කිරීම සිදු කර තිබේ.
කිලෝවක් රුපියල් 250කින් හා ග්රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 100කින් ඉහල දමමින් ප්රකාශ කර ඇති කිරි පිටි වල නව මිල ගනන් මෙසේය.
කිලෝ 01 පැකට්ටුව රුපියල් 1195
ග්රෑම් 400 පැකැට්ටුව රුපියල් 480
කෙසේ වෙතත් මිල වැඩි කර ගැනීම සඳහා කිරි පිටි සමාගම් ඉදිරිපත් කල මිල ගණන් හා වියදම් නිවැරදි නොවන බවට බොහෝ දෙනා පවසති.