27 C
Colombo
26/11/2024

නිරෝධායන ඇඳිරිය තව සති දෙකකට දික් කරයි

Share with your friends :

කොරෝනා පාලනය සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි අවසන් අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන මස 1 වැනිදා අලුයම 4.00ටය.

ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තේ කොවිඩ් මර්දන රැස්වීමේදීය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇත

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.

Share with your friends :