වැලිකඩ බන්ධනාගාරයට තවත් පිරිසකුත් සමඟ බීමතින් ඇතුළත් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නැයි එහි රාජකාරි කල බන්ධනාගාර නිලධාරින් විසින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ තමන් වෙන සිදුවීමක් සම්බන්ධයෙන් කිසිවෙකු නොදන්නා බවයි.
බන්ධනාගාරයට ගිය පිරිස අතර රූමත් තරුණියක් වූයේ යයිද සමාජ ජාලවල වාර්තා පලවෙයි.