ඇමරිකා එක්සත් ජනපදයේ දරුණු බිත්තර හිඟයක් ඇතිවී තිබේ.
බිත්තර දමන කිකිළියන් ලක්ෂ 172 ක් 2024 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුල වෛරස් අසාදන වලින් මියගොස් තිබේ. මේ නිසා එරට බිත්තර මිල ශීග්රයෙන් ඉහල යමින් පවතී.
previous post
next post