මූර්දු ප්‍රනාන්දු අගවිනිසුරු කරන්න අනුමතයි 16/11/202416/11/2024 Share with your friends : අගවිනිසුරු ධුරයට මූර්දු ප්‍රනාන්දු පත් කිරීම සඳහා වූ නිර්දේශයට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඇය මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ඉකුත් ඔක්තෝම්බර් 10 වැනිදා දිවුරුම් දුන්නාය. Share with your friends :