27 C
Colombo
17/11/2024

කුකුළු මස්, බිත්තර මිල පහලට.. ආනයන එපාලු..

Share with your friends :

එලබෙන උස්සව සමයේදී බිත්තර සහ කුකුළු මස් හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පැවසීය.

මේවනවිට ද බිත්තර සහ කුකුළු මස් හිඟයක් රට තුළ නොමැති බව පැවසීය.

කුකුළු මස් මිල සහ බිත්තර මිල මේවනවිට සැලකිය යුතු මිලකින් අඩුවී තිබේ.

කුකුළු මස් සහ බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share with your friends :