වී මෝල් හිමියන් වියාජ සහල් හිඟයක් මතුකර සහල් මිල ඉහළ දැමීමේ උස්සාහයක සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසීය.
සහල් හිඟයක් කිසිසේත් රට තුළ නොමැති බව පැවසීය.
සහල් ආනයනය කිරීමට මෙතෙක් අවශ්‍යතාවක් මතුව නොමැති බව පැවසීය .