27 C
Colombo
19/10/2024

අපනයන සංවර්ධන මණ්ඩලයට අලුත් සභාපතිවරයෙක්

Share with your friends :

බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ මංගල විජේසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ඔහු බ්‍රවුන්ස් සහ සමාගම සමග එක්ව ඇත්තේ මීට වසර 16කට පෙරය.

එසේම ඔහු cardiff metropolitan විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.

Share with your friends :