27 C
Colombo
19/10/2024

රාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයි

Share with your friends :

රාජ්‍ය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ම්බන්ධයෙන් පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා තිබේ.

පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිවේග ගත කිරීමේ ඒකකයක් පිහිටුවා ඇති අතර ඒ යටතේ ජ්‍ය ව්‍යාපාර 130ක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලැයිස්තුගත කර තිබින.

කෙසේ වෙතත් ජනාධිපති අනුර දිසානායක මහතා එම ධුරයට පත් වීමෙන් පසු අදාළ ඒකකයේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග මහ මැතිවරණය අවසන් වූ පසු ගැනීමට නියමිතව ඇත.

Share with your friends :