27 C
Colombo
04/10/2024

කුසලාන සන්ධානය පොදු සලකුණකින් මහ මැතිවරණයට

Share with your friends :

එළඹෙන මහ මැතිවරණය සඳහා පොදු සළකුණකින් ඉදිරිපත් වීමටත් සියළුම දිස්ත්‍රික්ක වලට අපේක්ෂයින් ඉදිරිපත් කිරීමටත්පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ (කුසලානය) විධායක සභාව තීන්දු කර ඇත.

හිටපු අග්‍රාමාත්‍ය සහ සන්ධානයේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රධානත්වයෙන් රැස් වූ විධායක සභාව එම තීන්දුව ගත්බව එම සන්ධානයේ මහ ලේකම්, වෛද්‍ය රමේෂ් පතිරණ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

Share with your friends :