27 C
Colombo
23/09/2024

සදුදා රජයේ නිවාඩු දිනයක්

Share with your friends :

එළඹෙන විසි තුන්වන සදුදා දින රජයේ නිවාඩු දිනයක් බවට රජය ප‍්‍රකාශයට පත් කරයි.

ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීම හේතුවෙන් මෙම පියවර ගත් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

Share with your friends :