මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයක් යලිත් ව්‍යවර්ථ කිරීමට ඇමරිකානු ආරක්ෂක අංශ සමත්වී තිබේ.
ඒ ෆ්ලොරිඩාහි ට්‍රම්ප්ගේ ගොල්ෆ් පිටියේ ඔහු ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවී සිටියදීය.
තුවක්කුකරු AK 47 ගිනි අවිය සමග අත්අඩංගුවට ගෙන ඇත.

previous post