27 C
Colombo
22/09/2024

නීතිඥ සංගම් සභාපති ඉල්ලා අස්වේ

Share with your friends :

නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ මහතා 2024-2025 වාරය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස නිතරගයෙන් තේරී පත්ව සිටියේය.

Share with your friends :