27 C
Colombo
23/09/2024

සියලු ගොවි ණය කපා හරී

Share with your friends :

ගොවීන් විසින් ලබාගෙන ඇති සියලුම වගාන අය කපා හැරීමට රජය තීරණය කර තිබේ.

ගොවි ජනතාවට මුල්‍ය සහාය සහ සහයෝගය ලබාදීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Share with your friends :