27 C
Colombo
23/09/2024

ජනාධිපතිවරණයට සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් 39 දෙනා

Share with your friends :

ඇප මුදල් භාරදුන් ජනාධිපති අපේක්ෂකයින් 40 දෙනෙකු අතරින් අපේක්ෂකයින් 39 දෙනෙකු අද නාමයෝජනා භාරදෙනු ලැබූ අතර අපේක්ෂකයින්ට එරෙහිව විරෝධතා 3ක් ගොනුකර තිබූ නමුත් ඒවා 3 ම නීතිමය වලංගුභාවයක් නැති නිසා මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ඒ අනුව 39 දෙනෙකු ඉදිරි ජනපතිවරණය සඳහා තරගවැදීමට තෝරාගන්නා ලදි.
දිලිත් ජයවීර
සරත් මනමේන්ද්‍ර
අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
ASP ලියනගේ
පානි විජේසිරිවර්ධන
ප්‍රියන්ත වික්‍රමසිංහ
අජන්ත ද සොයිසා
බත්තරමුල්ලේ සීලරතන හිමි
සරත් ෆොන්සේකා
නුවන් බෝපගේ
ඕෂල හේරත්
ජනක රත්නායක
කේ කේ පියදාස
මයිල්වාගනම් තිලකරාජා
සිරිපාල අමරසිංහ
පාක්‍යසෙල්වම් අරියනේත්‍රම්
සරත් කීර්තිරත්න
කේ ආනන්ද කුලරත්න
නාමල් රාජපක්ෂ
අක්මීමන දයාරතන හිමි
කේ ආර් ක්‍රිෂාන්
චමින්ද අනුරුද්ධ
විජයදාස රාජපක්ෂ
සිඩ්නි ජයරත්න
සිරිතුංග ජයසූරිය
මහින්ද දේවගේ
මොහොමඩ් ඉල්ලෙයාස්
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
වික්ටර් පෙරේරා
කීර්ති වික්‍රමරත්න
සජිත් ප්‍රේමදාස
රනිල් වික්‍රමසිංහ
මරක්කල මානගේ ප්‍රේමසිරි
ලලිත් ද සිල්වා
PWSK බණ්ඩාරනායක
DM බණ්ඩාරනායක
අනුර කුමාර දිසානායක
අනෝජ් ද සිල්වා
රොෂාන් රණසිංහ

Share with your friends :