27 C
Colombo
23/09/2024

විජයදාසට මෛත්‍රිගේ සහය නෑ

Share with your friends :

ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ ට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ සහාය අවිනිශ්චිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විජයදාස රාජපක්ෂ පවසන්නේ එතුමාගේ සහයෝගය ලැබුණොත් බාරගන්නා බවයි. සහයෝගය නැතිවුණත් එයද බාරගන්නා බව ඔහු සඳහන් කළේය.

විජේදාස රාජපක්ෂ මෙසේ පැවසුවේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදීය.

මෛත්‍රිපාල සිරිසේන වෙනත් අපේක්ෂකයකුට උදව් කරන බවට ආරංචි පැතිර යන බව මාධ්‍ය විමසූ අවස්ථාවේදී රාජපක්ෂ පැවසූවේ තමාටද එවැනි ආරංචියක් ලැබුණු බවයි.

Share with your friends :