27 C
Colombo
23/09/2024

රිෂාඩ් සජිත්ට

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (14) පස්වරුවේ මාධ්‍ය හමුවේ එබව කියා සිටියේය.

Share with your friends :