27 C
Colombo
24/09/2024

යුක්රේනය රුසියාව ආක්‍රමණය කරයි

Share with your friends :

යුක්රේනය රුසියාවට අයත් කර්ස්ක් ප්‍රදේශය ආක්‍රමණය කර තිබේ. මේ හේතුවෙන් කර්ස්ක් ප්‍රදේශයේ හැත්තෑ හයදහසක සිවිල් ජනතාවක් වෙනත් ප්‍රදේශ වලට පලාගොස් තිබේ. යුක්රේන ආක්‍රමණය නවතාලන්නට තවමත් රුසියාවට නොහැකිවී ඇති අතර රුසියාව පවසන්නේ මෙම ප්‍රහාර වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවය.
රුසියාව ආක්‍රමණය කල බව යුක්රේන ජනාධිපති සෙලනේස්කි නිල වශයෙන් පිළිගෙන තිබේ.

Share with your friends :