බ්‍රසීලයේ සාඕ පාවුළු හිදී මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් 62 ක් මියගොස් තිබේ.මගීන් 58 ක් හා කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු සමග ගමන්ගත් වෝ පාස් ගුවන් සේවයේ ගුවන් යානයක් මෙසේ කඩා වැටී තිබේ. ගුවන් යානයේ ගමන් ගත් සියලු දෙනා අනතුරින් මියගොස් තිබේ.ගුවන් යානය පාලනයකින් තොරව එක්වරම ඒ මේ අත කරකැවෙමින් පහලට පැමිණ තිබේ.
ගුවන් යානය එක්වරම පහලට ඇදී විත් ජනාකීරණ ප්‍රදේශයකට කඩා වැටී ගිනිගෙන ඇති අතර ගිනි නිවන හමුදා කණ්ඩායම් ගිනි නිවීම සඳහා යොදවා තිබේ.

previous post
next post