බංග්ලාදේශයට නව අන්තර් පාලන රජයක් 05/08/2024 Share with your friends : බංගලාදේශයේ නව අන්තර් පාලන රජයක් පිහිටුවන බව එරට යුද හමුදා ප්රධානී ජනරාල් Waker-Uz-Zaman එරට ජාතිය මත ප්රකාශ කළේය. එසේම අගමැතිනි ෂෙයික් හසීනා තනතුරින් අස්වී ඇති බවද හමුදාපතිවරයා නිවේදනය කළේය. Share with your friends :