27 C
Colombo
24/09/2024

ෆොන්සේකාත් ඇප තියයි

Share with your friends :

ජනාධිපතිවරණයට තරඟ වදින ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (5) ඇප මුදල් තැන්පත් කෙරිණ.

ඔහු ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වැදීමට නියමිතය.

මෙයට අමතරව වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතාද අද ඇප මුදල් තැන්පත් කර ඇති බව කොමිසම සඳහන් කරයි.

සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ පැවති ජනපතිවරණයට ඉදිරිපත්වී ඉන් පරාජයට පත්විය.

මේ අනුව ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ යන්නේය.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වනු ඇතැයි මැතිවරණ විශ්ලේෂකයෝ සඳහන් කරති.

Share with your friends :

Related posts

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka