27 C
Colombo
24/09/2024

බංග්ලාදේශයේ අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඉන්දියාවට පලා යයි

Share with your friends :

බංග්ලාදේශයේ අගමැතිනි ෂෙයික් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
එසේම ඇය ඉන්දියාවට පලා ගොස් ඇත. ඇය සිය සොයුරිය සමග හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පල ගොස් ඇත්තේ බංගලාදේශ ජනතාව ඇයට බලයෙන් ඉවත්වන ලෙසට බලකරමින් වීථි බැසීමත් සමගය.
එරට ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සියයකට වැඩි පිරිසක් මියගොස් දහස් ගනනක් තුවාල ලබා තිබේ.

Share with your friends :