27 C
Colombo
24/09/2024

බංග්ලාදේශයට නව අන්තර් පාලන රජයක්

Share with your friends :

බංගලාදේශයේ නව අන්තර් පාලන රජයක් පිහිටුවන බව එරට යුද හමුදා ප්‍රධානී ජනරාල් Waker-Uz-Zaman එරට ජාතිය මත ප්‍රකාශ කළේය.
එසේම අගමැතිනි ෂෙයික් හසීනා තනතුරින් අස්වී ඇති බවද හමුදාපතිවරයා නිවේදනය කළේය.

Share with your friends :