27 C
Colombo
24/09/2024

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය කමලා හැරිස්ට

Share with your friends :

2024 ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය කමලා හැරිස් හිමි කර ගෙන තිබේ.
එවැන්නක් හිමිකරගත් ප්‍රථම කළු ජාතික කාන්තාවද , ආසියානු සම්භවයක් ඇති කාන්තාවද කමලා හැරිස් ය.

Share with your friends :