27 C
Colombo
24/09/2024

මහනුවර කිංස්වුඩ් විදුහල්පතිගේ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා විරෝධතා

Share with your friends :

මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ වර්තමාන වැඩබලන විදුහල්පති නාමල් චන්දන කුමාර මහතා එම විදුහලේ ස්ථිර විදුහල්පතිවරයා ලෙස පත් කරන ලෙසත් ඔහුට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරන ලෙසටත් ඉල්ලමින් එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය , ආදී ශිෂ්‍යයෝ සහ දෙමාපියන් විරෝධතාවල නියැලී සිටිති.

එම විද්‍යාලයේ දැනට වැඩබලන විදුහල්පතිවරයා ලෙස වසරක පමණ කාලයක් ඉතාම කැපවීමෙන් කටයුතු කරන නාමල් චන්දන කුමාර මහතා විදුහළේ නව ව්‍යාපෘති රාශියක් ආරම්භ කර තිබේ. මෙම විදුහල්පතිවරයා මාරු කර යැවීම තුල යලිත් අදාළ ව්‍යපෘති අතරමග නවතින බවත් මේ නිසා වහාම අදාළ මාරුවීම වහාම අවලංගු කරන ලෙසත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Share with your friends :