27 C
Colombo
24/09/2024

කතානායකට විනිසුරුවන් එක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑ

Share with your friends :

යළිත් වෙන සාකච්ඡා කරන්න දෙයක් නෑ කතානායකට විනිසුරුවන් ඒක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑ. අපි කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිටයි ගොලයෝ දෙන්නටයි අගමැතිටයි කතනායක දේන්නටයි මේ රටේ උත්තරිතර නිතියත් ඒක්ක සෙල්ලම් කරනනේ නැතුව ශ්‍රේෂ්ඨාධිකරණ දුන්න තිනිදුව අනුව කටයුතුකරන්න කියලා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා කියා සිටියේය.

ජනතාව ඉන්නැයි කිව්වොත් ඉන්නවා යන්නැයි කිව්වොත් යනවා සටකපටි උප්පරවැට්ටි දේශපානය ව්‍යවස්ථෘ උල්ලංගනය කරන ක්‍රියාදාමයන්ට ‌යොමුවෙන්නේ නෑ. ඒ් නිසා වැල්ලවාය මොනරගාල බිබිලේ ආදරණිය ජනාවගෙන් මම කාරුණික ඉල්ලමක් කරනවා දරුපරපුර පවුල් පරපුර ඥාති පරපුර ගම ගැන හිතලා නගරය ගැන හිතලා පරමාදර්ශි නායකත්වයක් රටට පත්කරගන්න කටයුතු කරන්න කියලා .

සමගි ජන බලවේගය සංවිධානය කරන ලද මොනරාගල දිස්ත්‍රික් සමගි ගොවි ජන සමුලුව අමතමින් විපක්ෂ නායක වරයා මේ අදහස් පලකර සිටියේය.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි ඩබ්ලිව්. එච්. ඒම් ධර්මසේන මහතා මෙම ජන රැලිය සංවිධානය කර තිබුණේය.

Share with your friends :