27 C
Colombo
25/09/2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 5ක්

Share with your friends :

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වංශ කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05 ත්‍යාග මුදලක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම මුදල ලබා ඇත.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුළු 8කින් පරාජය කරමින් ඓතිහාසික ජයක් ලැබූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලානයක් දිනාගැනීමට ඊයේ සමත් වුණි.

Share with your friends :