27 C
Colombo
24/09/2024

ජනාධිපතිවරණයට DIG ලා පත් කරලා

Share with your friends :

ජනාධිපතිවරණ රාජකාරී කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු පත් කර ඇත.

ජනාධිපති අපේක්ෂකයන්ගේ සහ ජනාධිපතිවරුන්ගේ අධීක්ෂණය කිරීම නිලධාරියකු පෞද්ගලික හිටපු ආරක්ෂාව සඳහා සම්බන්ධීකරණ වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබෙන බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඩී ජී. එල්.ඒ. ධර්මසේන යන මහත්වරුන් ජනාධිපතිවරණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මෙසේ පත්කර ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂාව කිරීම සඳහා පත්කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතාය.

Share with your friends :

Related posts

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

පොලීසියේ පරිපාලන රාජකාරී ලලිත් පතිනායකට පැවරෙයි

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි