27 C
Colombo
24/09/2024

ඉෂාක් රහුමාන් – අතාඋල්ලා සහ අසාද්සාලි ජනපතිගේ වේදිකාවේ

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් අනුරාධපුර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාඋල්ලා සහ කොළඹ නගර සභාවේ හිටපු උප නගරාධිපති අසාද්සාලි මේවනවිට ගාල්ලේ පැවැත්වෙන “එක්ව ජයගමු – අපි ගාල්ල” ජන රැළියේ වේදිකාවට එක්ව ඇත.

ඉෂාක් රහුමාන් පසුගිය මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.

Share with your friends :