27 C
Colombo
24/09/2024

දිස්ත්‍රික්ක පහක ජය සජිත්ට ලබා දෙන්න තිස්ස බරටම වැඩ

Share with your friends :

එළඹෙන ජනපතිවරණයේදී සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වස් දිස්ත්‍රික්ක පහක සංවිධාන කටයුතු තිස්ස අත්තනායක මහතාට පවරා තිබෙනවා.

සමගි ජන බලවේග ජාතික සංවිධායකවරයා වන අත්තනායක මහතාට එසේ වගකීම පවරා ඇති දිස්ත්‍රික්ක වන්නේ ගම්පහ , පුත්තලම , අනුරාධපුර , පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයයි.

එළඹෙන සැප්තැම්බර් 21 දින ජනපතිවරණය පැවැත්වෙන බව මේ වන විට මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කොට තිබෙනවා

Share with your friends :