27 C
Colombo
24/09/2024

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය දෙකම පැවැත්වීමට මැතිවරණ කොමිසම සුදානම්

Share with your friends :

යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවුවහොත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (24) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය

Share with your friends :