27 C
Colombo
24/09/2024

මැතිවරණ කොමිෂන් සභා රැස්වීම බ්‍රහස්පතින්දා

Share with your friends :

දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුව ඇති මැතිවරණ කොමිෂන් සභා රැස්වීම එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හා එහි දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව මූලික වශයෙන් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සති අන්තයට ප්‍රථම ජනාධිපතිවරණ දිනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බවය.

Share with your friends :

Related posts

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි