27 C
Colombo
24/09/2024

මිෂෙල් ඔබාමා ඇමරිකානු ජනපති සටනට ?

Share with your friends :

ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් තරගයෙන් ඉවත්වීමත් සමග එම ස්ථානය සඳහා වඩාත් සුදුසු අපේක්ෂකයා මෙන්ම ප්‍රතිවාදී රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝගයක් කිරීමට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා සමත් වනු ඇති බව බොහෝ ඇමරිකානුවන් විශ්වාස කරති.
ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් බොහෝ දෙනකුගේ විශ්වාසය ඔවුන්ගේ පක්ෂයෙන් ඔබාමා බිරිඳ මිෂෙල් ඔබාමා ජනාධිපති ධුරයට තරග කළොත් ඇයට නිසැක වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවය.
එසේ වුවහොත් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වෙයි. එපමණක් නොව, පළමු කළු ජාතික කාන්තාව වනු ඇත්තේ ද ඇයයි.
එසේ වුවද බයිඩන් විසින් ජනාධිපතිවරණය සඳහා උප ජනාධිපති කමලා හැරිස් යෝජනා කර ඇත. එහෙත් එම තීරණය ගනු ලබන්නේ ඩිමොක්‍රටික් පක්ෂය විසිනි.

Share with your friends :

Related posts

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka