27 C
Colombo
24/09/2024

මුදල් කන ජනමත විචාරණ එපා

Share with your friends :

ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු සංශෝධනයක් මේ අවස්ථාවේ ගෙන ඒමෙන් වළකින්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව පැෆරල් සංවිධානය පවසයි.

රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවේදී රුපියල් බිලියන දහයක මුදලක් වියදම් කර ජනමත විචාරණයක් පවත්වන්නේ නම් එය මූල්‍ය අපරාධයක් බවත් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මුදල් නොමැති බව පවසමින් පළාත් පාලන මැතිවරණය කල් දමා ඇති වකවානුවක ආණ්ඩුව ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය මගහැර ඇති ආණ්ඩුව තමන්ගේ බලයේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියා කරන ආකාරය මෙමගින් නිරීක්ෂණය වන බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය.

Share with your friends :

Related posts

තරුණ ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කථාද?

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි