27 C
Colombo
24/09/2024

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්-නිෂ්පාදන වියදම රුපියල් 20

Share with your friends :

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවත් එම සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

මේ වනවිට සාමාන්‍ය වෙළඳපොලේ බිත්තරයක් රුපියල් 50 ත් 55 ත් අතර මුදළකට අළෙවි වෙති.

Share with your friends :