27 C
Colombo
24/09/2024

ගුවන්ගමන් 3000 ක් අවලංගු කරලා – 28,000 ක් ප්‍රමාදයි

Share with your friends :

තාක්ෂණ පද්ධති දෝෂය නිසා මේ වන විට ලොවපුරා ගුවන් ගමන් 3000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබේ.
තවත් ගුවන් ගමන් 28,000 ක් ප්‍රමාද වී තිබේ. තවමත් තාක්ෂණ පද්ධති දෝෂය නිරාකරණය කෙරෙමින් පවතින අතර එම දෝෂ මධ්‍යයේ බොහෝ ගුවන් සේවා හා අනෙකුත් ආයතන යලිත් සේවා ආරම්භ කර තිබේ.

Share with your friends :

Related posts

ලොවපුරා පද්ධති බිඳ වැටීම තවමත් එලෙසම – සේවා රැසක් ප්‍රමාදයි