27 C
Colombo
24/09/2024

අනුර කුමාර දිසානායක ජපානයේ සංචාරයක් අරඹයි

Share with your friends :

ශ්‍රී ලාංකික ජනහමුවක් සඳහා සහභාගි වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානය ට ගොස් තිබේ.

අනුර කුමාර දිසානායක මහතා නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් පිළිගෙන තිබුණි.

Share with your friends :