27 C
Colombo
25/09/2024

සුරක්ෂා රක්ෂණය නැවතත්

Share with your friends :

මේ වන විට අතරමග නතර කර තිබෙන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

එම රක්ෂණය ලබාදීම මෙවර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලබා දී ඇති අතරවසර තුනක කාලයක් සඳහා එම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි හයසීයක මුදලක් ලබාදීමටනියමිතය.

Share with your friends :