27 C
Colombo
26/09/2024

වර්ජනය නොකර වැඩට ආ රජයේ සේවකයින් ට රු. 10,000ක්

Share with your friends :

පසුගිය දිනවල පැවති වැඩ වර්ජන කාලයේදී සේවයට වාර්තා කළ විධායක නොවන ශ්‍රේණිවල සියලුම රාජ්‍ය සේවකයන්ට දීමනාවක් හා ප්‍රශංසා සහතිකයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබින.

ඒ අනුව විධායක ශ්‍රේණියෙන් පහළ සේවයට වාර්තා කරන ලද රාජ්‍ය සේවකයන්ට රුපියල් දහස් දහසක එක්වර දීමනාවක් හා ප්‍රශංසා සහතිකයක් හිමිවනු ඇත.

අදාල මුලද සෘජුවම ඔවුනගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට නියමිතව ඇත

Share with your friends :