27 C
Colombo
28/09/2024

කංසා නීතිගත කිරීම වැළක්වීමේ උත්සාහයක් ගැන දුම්කොළ සමාගම් වලට චෝදනා ?

Share with your friends :

මෙරට කංසා හෙවත් ගංජා වගාව නීතිගත කිරීම වැලැක්වීම සඳහා දුම්කොළ සමාගම් විසින් මහා පරිමාණ ව්‍යාපෘතියක් දියත් කර ඇත.
ලොව ප්‍රධාන රටවල් ගණනාවක කංසා නීතිගත කර ඇතත් ශ්‍රීලංකාව තුල එය නීතිගත කරන්නට බාධා කරමින් විවිධ ව්‍යාපෘති මෙහෙයවීම පසුපස දුම්කොළ සමාගම් සිටින බව පැවසේ.
ඖෂධ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ලෙස අපනයනය සඳහා ‘ත්‍රිලෝක පත්‍ර’ (ගංජා) වගාව නීතිගත කිරීම ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීමක් ලෙස මෙම පිරිස් හඳුන්වාදී ඇත. එහෙත් දැනටමත් ලොව ප්‍රධාන රටවල් රැසක් ගංජා නීතිගත කර ඇත.

ඖෂධ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ලෙස අපනයනය සඳහා ‘ත්‍රිලෝක පත්‍ර’ වගා කිරීම ඖෂධීය නිෂ්පාදන ලෙස අපනයනය සඳහා ගංජා වගා කිරීම ලොව රටවල් ගණනාවක සිදු කෙරේ. එසේම ඒ මගින් ඖෂධ නිෂ්පාදනයද ලොව රටවල් රැසක් සිදු කරයි.

Share with your friends :