27 C
Colombo
24/09/2024

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් විජයදාස ජනාධිපතිවරණයට!

Share with your friends :

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

අතුරුගිරිය පොරේ ප්‍රදේශයේ පිහිටි එම පක්ෂයේ කාර්යාලයට අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ පිරිසක් එක්ව සිටියේය.

කණ්ඩායම අතර සාකච්ජාවක් පැවැත්වුණ නමුත් එය මාධ්‍යයට විවෘත නොවුණු අතර ඉදිරියේදී සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සමුළුවක් කැඳවීමට නියමිත බව සඳහන්.

ඒ අනුව අද සිට මැතිවරණයට අදාළ මෙහෙයුම් කටයුතු ආරම්භ වී තිබේ.

Share with your friends :

Related posts

හකීම්ගේ සහාය සජිත්ට

Channel News Lanka

විජේදාසත් ජනපති සටනට

Channel News Lanka

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්ත කතාව ජයම්පති රටට කියයි

22 ගැන ලේකම්ට උපදෙස් දුන්නේ ජනතා භීතිය වැළැක්වීමේ අරමුණින්-විජේදාස

Channel News Lanka

ජනපති නියමයෙන් 22 ගැසට් කෙරේ-විජේදාසගේ නියෝගයෙන් පලක් නැහැ

Channel News Lanka

අධිකරණ ඇමැති මැතිවරණ කොමිසමට නීතිය මතක් කර දෙයි

Channel News Lanka

ජනාධිපතිවරණය අවසන් වනතුරු 22 ගැසට් කරන්නේ නැහැ

Channel News Lanka