27 C
Colombo
24/09/2024

පාරින්ද රණසිංහට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Share with your friends :

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලැබී ඇත.

නීතිපති සංජය රාජරත්නම් මහතා එම ධූරයෙන් පසුගිය 26 වැනිදා විශ්‍රාමයෑම සමග නීතිපති ධුරය පුරප්පාඩු විය.

Share with your friends :