27 C
Colombo
25/09/2024

කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනයට ජයිකා නැවත එයි

Share with your friends :

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි දෙවැනි පර්යන්තයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට ජපානයේ ජයිකා ආයතනය එකඟ වී තිබේ.

එම ව්‍යාපෘතිය සහන ණයක් යටතේ සිදුකිරීමට නියමිත බව, ගුවන්තොටුපොළ හා වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Share with your friends :