27 C
Colombo
29/09/2024

සම්බන්දන් අභාවප්‍රාප්ත වෙයි

Share with your friends :

දීර්ඝ කාලයක් දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ වන විට ඔහු අනූ එක් වැයි වියේ පසු විය.

රෝගාතුරව සිටි සම්බන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසුවිය.

සම්බන්දන් මහතා මෙම වසර මුල දක්වා දෙමළ ජාතික සන්ධානයේ නායක ලෙස ද කටයුතු කළ අතර ඒ මහතා 2015 වසරේ සිට වසර කීපයක් විපක්‍ෂ නායකයා ලෙස ද කටයුතු කළේය.

Share with your friends :