27 C
Colombo
28/09/2024

චීනය මහින්දව ගෙන්නුවේ ජනාධිපතිවරණය ගැන අහන්නද ?

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා චීනයට ගොස් සිටී.

ඒ එරට විදේශ අමාත්‍යවරයාගේ ආරාධනාවක් අනුවයි.
මහින්ද රාජපක්ෂ හදිසියේම චීනයට කැඳවුයේ ඉදිරි ජනාධිපතිවරණයට සම්බන්ධ කාරණයකටදැයි මේ වන විට මෙරට දේශපාලන තලයේ දැඩි කතා බභට ලක්ව තිබේ.

එම සංචාරයේදී ඔහු සෙනසුරාදා දින චීන ජනාධිපතින් ෂී ජින් පින් මහතා හමුවී සාකච්ඡා කර ඇත.

එමෙන්ම ඔහු තවත් එරට ඉහළ ඉහළ පෙළේ පිරිසක් සමඟ සාකච්ඡා කර තිබේ.

Share with your friends :